නව පත්වීමක් / ස්ථාන මාරුවීමෙන් පසු වැඩ භාර ගැනීම අනුව වැටුප් ගෙවීම
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි |
ක්‍රියාවලිය |
01. නව පත්වීමක් / ස්ථාන මාරු ලිපිය අනුව වැඩ භාර ගැනීම තහවුරු කර ගැනීම.
02. සහකාර අධ්‍යාපන අධ්යක්ෂ / නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ මඟින් ගෙවීම් නියෝග ලබා ගැනීම.
03. අනුමත කරන ලද ගෙවීම් නියෝගය ගණකාධිකාරී වෙත යොමු කිරීම. |
අවශ්‍ය ලේඛන |
ඉදිරිපත් කළයුතු ලේඛන (නව පත්වීමකදී) |
- 01. පත්වීමේ ලිපියේ පිටපතක් (පත්වීම් බලධාරියාගෙන් ලැබෙන)
- 02. වැඩ භාරගැනීමේ ලිපිය/ලොග් සටහනේ පිටපත
- 03. පොදු 53 චර්යා සටහන් පිටපත
- 04. උප්පැන්න සහතිකය- දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සහතික කළ
- 05.පොදු 160 බාගත කරන්න
- 06.පොදු 278 – දිවුරුම හෝ ප්‍රතිඥාව බාගත කරන්න
- 08. 6 වන සංසෝධනය අනුව දිවුර්ම් ප්‍රකාශය
- 09. ග්‍රාම නිලධාරී සහතිකය සහ චරිත සහතික 01ක්
- 10. අධ්‍යාපන සහතික වල ජයා පිටපත් (මුල් පිටපත සහිතව)
- 11. විවාහ සහතිකය- කලත්‍රයාගේ උප්පැන්න සහතිකය දරුවන් සිටියි නම් ඔවුන්ගේ උප්පැන්න සහතික
- 12. සේවයේ පහකර නොමැති බවට ප්‍රකාශය
- 13. නමේ වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශය
- 14. ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත් 02ක්
- 15. පැවිදි හෝ උපැවිදි නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
|
ඉදිරිපත් කළයුතු ලේඛන (ස්ථාන මාරුවීමකදී) |
-
01. ස්ථාන මාරු කිරීමේ ලිපිය.
-
02. ඒ අනුව වැඩ භාර ගැනීමේ ලොග් සටහන් පිටපත.
-
03. ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්.
-
04. පෙර සේවා ස්ථානයෙන් මුදා හැරීම හා බඩු භාර දීමේ ලිපි.
|