සාමාන්‍ය පාලන අංශය

කලාපයේ කාර්ය මණ්ඩලයේ යෙදවීම් සහ ස්ථානගත කිරීම්, ස්ථාන මාරුවීම්, නිදහස් කිරීම්, විශ්‍රාම ගැන්වීම් සහ ඔවුන්ගේ සේවාවන් සම්බන්ධයෙන් සියලුම ආයතනික කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ සාමාන්‍ය පරිපාලන ශාඛාව මගිනි.

අංශ ප්‍රධානි

ඩබ්.ටී කිත්සිරි මයා

ඩබ්.ටී කිත්සිරි මයා
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(පාලන)

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි

එම්.එච්.රෝෂිණි මිය

එම්.එච්.රෝෂිණි මිය
කළමනාකරණ සේවා නිළධාරී
ශ්‍රේණිය I

කාර්ය මණ්ඩලය

එම්.එච්.රෝෂිණි මිය

එම්.එච්.රෝෂිණි මිය
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
කළමනාකරණ නිළධාරී සේවය
ශ්‍රේණිය I

  • කාර්යාලයේ සියලුම සංවර්ධන නිලධාරී,කළමනාකරණ සේවා නිලධාරී හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ රාජකාරි කටයුතු අධීක්ෂණය
  • අග්‍රහාර සම්බන්ධ සියලු රාජකාරි කටයුතු

එන්.එච්.එල්.ආර්.ද සිල්වා මිය
අංශ ප්‍රධාන
කළමනාකරණ නිළධාරී සේවය
ශ්‍රේණිය I

  • සාමාන්‍ය පාලන ශාඛාවේ නිලධාරීන්ගේ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම'
  • එම නිලදරින්ගෙන් ලැබෙන ලිපිගොනු පරික්ෂා කර බලා මාණ්ඩලික නිලධාරීන් වෙත යොමු කිරීම
  • එම නිලදරින්ගෙන් ලැබෙන ලිපිගොනු පරික්ෂා කර බලා මාණ්ඩලික නිලධාරීන් වෙත යොමු කිරීම
ඒ.ජී.එන්.සමන්මලී මිය

ඒ.ජී.එන්.සමන්මලී මිය
අංශ ප්‍රධාන
කළමනාකරණ සේවා නිළධාරී
ශ්‍රේණිය II

  • අග්‍රහාර සම්බන්ධ කටයුතු

එම්.ඩබ්.එන්.එල්. තිලකරත්න මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය II

  • දෛනික පැමිණීමේ ලේඛන යාවත්කාලීන කිරීම හා ඊට අදාළ කටයුතු
  • වාර්ෂික නිවාඩු ලේඛන තුලනය කිරීමෙන් පසු එක් එක් නිලධාරීයාගේ පෞද්ගලික ලිපි ගොනුවට ඇතුලත් කිරීමට නිවාඩු වාර්තාවක් බැඟින් නිකුත් කිරීම
  • වැටුප් රහිත නිවාඩු ලබා ඇති නිලධාරීන්ගේ අදාළ වැටුපෙන් අඩු කිරීම් කටයුතු කරවීම

එම්.වී. වික්‍රමසිංහ මිය
කළමනාකරණ සේවා නිළධාරී
ශ්‍රේණිය III

  • ජාතික පාසල් හා පළාත් සභා පාසල් වල රසායනාගාර සේවක පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම හා සම්බන්ධ රාජකාරි කටයුතු
  • ජාතික පාසල් හා පළාත් සභා පාසල් වල රසායනාගාර සහකාර හා තාක්ෂණ පීඨ සේවක පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම හා සම්බන්ධ රාජකාරි කටයුතු
  • ජාතික පාසල් හා පළාත් සභා පාසල් වල සනීපාරක්ෂක කම්කරු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ රාජකාරි කටයුතු
ටී.එච්. රශිනි මධුවන්ති මිය

ටී.එච්. රශිනි මධුවන්ති මිය
කළමනාකරණ සේවා නිළධාරී
ශ්‍රේණිය III

  • කාර්යාල නිලධාරීන්ගේ (පරිපාලන සේවය හා කණිෂ්ඨ සේවය හැර) පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ රාජකාරී කටයුතු
  • ජාතික පාසල් හා පළාත් සභා පාසල් වල (ගා/ ධර්මාශෝක ම.වි. හා ගා/ දේවානන්ද ම.වි. පාසල් හැර) කළමනාකරණ සේවා නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ සියලු රාජකාරි කටයුතු

ජී.කේ. මධුමාලි මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය II

  • විනය විමර්ශන සම්බන්ධ සියලු රාජකාරි කටයුතු
  • මාර්ගගත ක්‍රමය ඔස්සේ අ.පො.ස. සමාන්‍ය පෙළ/උසස් පෙළ විභාග ප්‍රතිළුල සනාථ කිරීම
  • මාණ්ඩලික නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනුව සම්බන්ධ සියලු රාජකාරි කටයුතු
  • මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීම් වාර්තා සැකසීම

කේ.ජී.නදීෂා ගුණරත්න මිය
කළමනාකරණ සේවා නිළධාරී
ශ්‍රේණිය III

  • පාසල් කම්කරු සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒ සම්බන්ධ රාජකාරි කටයුතු
  • අරක්කැමි සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒ සම්බන්ධ රාජකාරි කටයුතු
  • ජාතික පාසල්වල රියදුරු පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීනව පවත්වා ගෙන යාම හා ඒ සම්බන්ධ රාජකාරි කටයුතු

ඩබ්.එම්.එන්.එස්.කේ. විජේසිංහ මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය III

  • ජාතික පාසල් හා පළාත් සභා පාසල් වල මුරකරු සේවක පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒ සම්බන්ධ රාජකාරී කටයුතු
  • ක්‍රීඩා පුහුණු තනතුරුධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒ සම්බන්ධ රාජකාරි කටයුතු

මනීෂා කාව්‍යංජලී මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය III

  • මැතිවරණ සම්බන්ධ සියලුම රාජකාරි කටයුතු
  • ජාතික පාසල් හා පළාත් සභා පාසල් වල මුරකරුවන්ගේ අතිකාල දීමනා වවුචර් නිර්දේශ අනුමැතියට ඉදිරිපත් කිරීම
  • බාහිර ආයතන වලින් ඉල්ලන ලද තොරතුරු සැපයීම
  • කාර්යාල නිලධාරීන්ගේ, පළාත් සභා හා ජාතික පාසල්වල මුරකරුවන්ගේ අතිකාල අයදුම්පත් අනුමැතියට ඉදිරිපත් කිරීම සම්බන්ධ රාජකාරි කටයුතු
  • කාර්යාල නිලධාරීන්ගේ හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන්ගේ ගමන් වියදම් වවුචර් හා අතිකාල වවුචර් අනුමැතියට ඉදිරිපත් කිරීම සම්බන්ධ රාජකාරි කටයුතු

ටී.ඩී.කේ.ප්‍රනාන්දු මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය III

  • ආපදා ණය, දේපල ණය සම්බන්ධ සියලුම රාජකාරි කටයුතු
  • කාර්යාලයේ හා පාසල් වල දුරකථන, විදුලි සහ ජල බිල්පත් සම්බන්ධ සියලුම රාජකාරි කටයුතු
  • දුම්රිය බලපත්‍ර හා වාර ප්‍රවේශපත්‍ර පිළිබඳ රාජකාරි කටයුතු
  • ගුරුභවතුන්ගේ ගමන් වියදම් වවුචර්, පශ්චාත් උපාධි ඩිප්ලෝමා වවුචර් නිර්දේශ අනුමැතියට ඉදිරිපත් කිරීමේ රාජකාරි කටයුතු
  • කනිෂ්ඨ සේවක නිල ඇඳුම් සම්බන්ධ රාජකාරි කටයුතු හා වෙනත් වවුචර් සැකසීමේ රාජකාරි කටයුතු

කේ.එච්.එස්.ආර්. දමයන්ති මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය III

  • ලේඛන සහකාර නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒ සම්බන්ධ රාජකාරි කටයුතු
  • තොරුතරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒ සම්බන්ධ රාජකාරි කටයුතු
  • පුහුණුවීම් වලට අදාළ කටයුතු
  • පරිගණක පුහුණු බඳවා ගැනීම් සහ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම

කේ.ඒ.එම්. රන්මලි මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය III

  • පුස්තකාලාධිපති හා පුස්තකාල සහායක පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු
  • ජාතික පාසල්වල සංවර්ධන නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ කටයුතු
  • ජාතික පාසල්වල සංවර්ධන නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ කටයුතු

ටී. ලසන්ති වත්සලා මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය II

  • ලේඛනාගාරය සම්බන්ධ සියළුම රාජකාරි කටයුතු
  • තොරතුරු දැනගැනීමේ පනතට අදාළ කටයුතු
  • ස්ථාන මාරුවීම් සම්බන්ධ සියලු කටයුතු
  • කාර්යාලීය කම්කරු/ මුරකරු/කාර්යාල කාර්ය සහායක/රියදුරු/පාසල් කාර්ය සහායක පෞද්ගලික ලිපිගොනු සම්බන්ධව කටයුතු
ඩබ්.ජී.තනූජා දිල්හානි මිය

ඩබ්.ජී.තනූජා දිල්හානි මිය
කළමනාකරණ නිළධාරී සේවය
ශ්‍රේණිය II

  • පළාත් සභා පාසල්වල සංවර්ධන නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ කටයුතු

එම්.ඩබ්.එම්. ඉරෝමිකා මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය I

  • දෛනික තැපෑල සම්බන්ධ රාජකාරි කටයුතු
  • ගා/ධර්මාශෝක ම.වි. හා ගා/දේවානන්ද ම.වි. පාසල්වල කළමනාකරණ සේවා නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ සියලු රාජකාරි කටයුතු
අයි.ජී.ශානිකා දිලානි මිය

අයි.ජී.ශානිකා දිලානි මිය
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය III

  • පිරිවෙන් වලට පත්වීම් ලබා ඇති සංවර්ධන නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ කටයුතු
  • පිරිවෙන් සම්බන්ධ සියලු ආයතනික කටයුතු වලට අදාල රාජකාරි කටයුතු
ටී.ඩී.ප්‍රසන්න මයා

ටී.ඩී.ප්‍රසන්න මයා
සංවර්ධන නිළධාරී සේවය
ශ්‍රේණිය II

  • කාර්යාලීය වාහන වලට අදාළව වාර්ෂික රක්ෂණාවරණය / ආදායම් බලපත්‍ර ලබා ගැනීමට / සේවා කිරිම / අලුත්වැඩියා කිරිමේ කටයුතු) සම්බන්ධ රාජකාරි කටයුතු
  • ඉන්ධන ඇණවුම් කිරීම හා ඊට අදාළ බිල්පත් නිරවුල් කිරීම.
  • වාහන වලට අදාළ ධාවන සටහන් මාසිකව ලබාගෙන ගණකාධිකාරි වෙත පිටපතක් ද සහිතව සහකාර විගණකාධිපති වෙත යැවීම.
  • ගුරු නිවාස සම්බන්ධ සියළු රාජකාරි කටුයතු
  • පරිගණක නඩත්තුව හා අළුත්වැඩියාව සම්බන්ධ කටයුතු

ලබා දෙන සේවා

සේවය සැපයීමට ගතවන කාලය : විනාඩි 30යි
ක්‍රියාවලිය
අවශ්‍ය ලේඛන
  • 01. මුල් පත්වීම් ලිපිය.
  • 02. වැඩ භාරගැනීමේ ලිපිය.
  • 03. උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • 04. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්.
  • 05. අධ්‍යාපන සහතිකවල පිටපත්
  • 06. වැ.අ.වි.වැ./වැ.පැ.අ.වි.වැ. අංකය ලබා ගැනීම සදහා අවශ්‍ය ලිපිලේඛන.
  • 07. නමෙහි වෙනස්වීමක් ඇතොත් දිවුරුම් ප්‍රකාශයක්.
  • 08. දිවුරුම් හෝ ප්‍රතිඥාව (පොදු 278).
  • 09. ගිවිස්නාව (පොදු 160).
  • 10. වෛද්‍ය වාර්තාව (පොදු 169/ සෞඛ්‍ය).
  • 11. විවාහක නම් විවාහ සහතිකයේ මුල්පිටපතක්.
  • 12. අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමේ අයදුම්පත්‍රය.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. කාර්ය සාධන වාර්තා නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කර බලා අදාල මාණ්ඩලික නිලධාරියාගේ නිර්දේශය තිබේදැයි පරීක්ෂා කර බැලීම.
02. පොදු.232 හි නිවාඩු සටහන්කර තිබේද හා මාණ්ඩලික නිලධාරියාගේ නිර්දේශය තිබේදැයි පරීක්ෂා කරබැලීම.
03. අදාල ලේඛණ නිවැරදිව තිබේනම් පොදු 185 ආකෘතිය සම්පූර්ණ කර අනුමැතියට ඉදිරිපත් කිරීම.
අවශ්‍ය ලේඛන
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. අතිකාල ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය වර්ෂය ආරම්භයේ දී ලබා ගැනීම.
02. එම අයදුම්පත්‍රය අයදුම්පත්‍රය පරීක්ෂාකර අනුමැතියට ඉදිරිපත් කිරීම.
03. අනුමත කරන ලද අයදුම්පත්‍රය ගිණුම් ශාඛාවට භාරදීම.
04. එක් එක් මාසයට අදාලව සෑම මසකම අතිකාල වැයපත් පසු මාසයේ පස් වැනිදාට පෙර ලබා ගැනීම.
05. වැය පත නිවැරදිව සම්පූර්ණ කර ඇත්නම් දින මුද්‍රාව තබා අතිකාල වැයපත් අනුමැතියට ඉදිරිපත් කිරීමට පොතෙහි ඇතුළත් කර අනුමැතියට ඉදිරිපත් කිරීම.
06. අනුමත කරන ලද වැය පත් ගිණුම් ශාඛාවට භාරදීම
අවශ්‍ය ලේඛන
  • 01. අතිකාල ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය (එක් අයදුම්පත්‍රය කින් ජනවාරි සිට දෙසැම්බර් දක්වා අයදුම් කළ හැකිය ) .
  • 02. අතිකාල වැයපත.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. රන් රිදී රක්ෂණ ක්‍රම සඳහා අයදුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දීමට කටයුතු කළ යුතුය.
අවශ්‍ය ලේඛන
  • 01. අයදුම්පත්‍රය
  • 02. අදාළ නිලධාරීන්ගේ ඉල්ලීම් ලිපි දෙකක් (ආයතන ප්‍රධානියා විසින් සහතික කළ යුතුය)
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂාකර බලා පෞද්ගලික ලිපිගොනුවෙන් සනාථ කරගැනීම.
02. පසුව අදාල ලේඛනයේ සටහන් කර පෙර මාසයේ අග්‍රහාර සඳහා අයකළ අවකරණ සම්පූර්ණ කිරීම.
03. අදාල අයදුම්පත්‍රය ලේඛන සමඟ අනුමැතියට යොමුකිරීම.
අවශ්‍ය ලේඛන
අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලීම (ඇස් කණ්ණාඩි සඳහා)
  • 02. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).බාගත කරන්න
  • 02. චැනල් රිසිට්පත.
  • 03. රෝග විනිශ්චය කාඩ්පත.
  • 04. බිල්පත.
  • 05. ජාතික හැඳුනුම්පත පිටපතක්.
අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලීම (රෝහල් ගතවීම්වල දී)
  • 02. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).බාගත කරන්න
  • 02. චැනල් රිසිට්පත.
  • 03. රෝග විනිශ්චය කාඩ්පත.
  • 04. බිල්පත.
  • 05. ජාතික හැඳුනුම්පත.
ඉදිරිපත් කළයුතු ලේඛන (දරුවන් හා කාලත්‍රයා වෙනුවෙන් නම්)
  • 02. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).බාගත කරන්න
  • 02. චැනල් රිසිට්පත.
  • 03. රෝග විනිශ්චය කාඩ්පත.
  • 04. බිල්පත.
  • 05. උප්පැන්න සහතිකය (දරුවාගේ) / විවාහ සහතිකය (කාලත්‍රයාගේ).
  • 06. ජාතික හැඳුනුම්පත.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂාකර බලා පෞද්ගලික ලිපිගොනුවෙන් සනාථ කරගැනීම.
02. පසුව අදාල ලේඛනයේ සටහන් කර පෙර මාසයේ අග්‍රහාර සඳහා අයකළ අවකරණ සම්පූර්ණ කිරීම.
03. අදාල අයදුම්පත්‍රය ලේඛන සමඟ අනුමැතියට යොමුකිරීම.
අවශ්‍ය ලේඛන
අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලීම (ඇස් කණ්ණාඩි සඳහා)
  • 02. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).බාගත කරන්න
  • 02. දරුවාගේ උප්පැන්න සහතිකය හෝ උපන් විස්තරය.
  • 03. විවාහ සහතිකය.
  • 04. රෝහල් කාඩ්පත සමඟ ක්ලිනික් කාඩ්පත.
  • 05. පෞද්ගලික රෝහලක නම් බිල්පත.
  • 06. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
මරණ ප්‍රතිලාභ ලබා ගැනීමේ දී ඉල්ලීම් ලිපිය සමඟ අදාල අයදුම්පත්‍රය ගෙන්වා ගැනීම සඳහා සකස් කරන ලද ලිපිය අග්‍රහාර රක්ෂණ භාර අරමුදල් කාර්යාලය වෙත යොමුකර අයදුම්පත්‍රය ලැබුණු පසුව ඉදිරිපත් කල යුතුය. ඉහත සඳහන් ලිපි ලේඛන සම්පූර්ණ කර ලබා දුන් පසුව එම ලිපි ලේඛන සමඟ සකස් කරන ලද ලිපිය අත්සන් සහිතව සම්පූර්ණ කිරිම සඳහා සති 2-3 පමණ ගතවේ.අදාල අයදුපත්‍රය අග්‍රහාර රක්ෂණ කාර්යාල වෙත ගොස් අතේ ගෙනවිත් භාරදුනහොත් ඉහත සඳහන් කරන ලද කාලයට වඩා අඩු කාලයකින් වැඩ නිම කරගත හැකිවේ.
අවශ්‍ය ලේඛන
අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලීම (ඇස් කණ්ණාඩි සඳහා)
  • 01. ඉල්ලීමේ ලිපිය.
  • 02. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).බාගත කරන්න
  • 03. මරණ සහතිකය.
  • 04. හදිසි අනතුරක දී නම් පොලිස් වාර්තාව.
  • 05. උප්පැන්න සහතිකය.
  • 06. විවාහ සහතිකය.
  • 07. ජාතික හැඳුනුම්පත් (ඉල්ලුම්කරුගේ හා කාලත්‍රයාගේ).
  • 08. බැංකු පොත්වල පිටපත්.
  • 09. දරුවන්ගේ බැංකුපොත් වල පිටපත්.
  • 10. නම්වල වෙනස්කම් ඇතොත් දිවුරුම් ප්‍රකාශය.
  • 11. සේවා සහතිකය.
  • 12. මරණයට පෙර මාසයේ වැටුප් විස්තරය.
  • 13. අග්‍රහාර රක්ෂණ අයවී ඇති බවට ගණකාධිකාරිගේ සහතිකය.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂා කර පොරොත්තු ලේඛනයේ සටහන් කිරීම. 02. ණය අයදුම්පත් පෞද්ගලික ලිපිගොනුවෙන් සනාථ කරගැනීම.
03. ප්‍රතිපාදන ලැබුණ පසුව ණය අයදුම්පත් වලට අදාල වැටුප් විස්තර වැටුප් ශාඛාවෙන් ලබා ගැනීම.
04. 40% ණය සීමාව සපුරා ඇති ණය අයදුම්පත් නිර්දේශට හා අනුමැතියට ඉදිරිපත් කර ගිණුම් ශාඛාවට යොමු කිරීම.
අවශ්‍ය ලේඛන
  • 01. සම්පූර්ණ කළ ණය අයදුම්පත.
  • 02. ණය අයදුම් කරන මාසයට අදාල වැටුප් විස්තරය.
  • 03. සේවා කාලය අවුරුදු 10 ට අඩු නම් ඇපකරුගේ වැටුප් විස්තරය.
  • 04. රු.25 මුද්දර 1.
  • 05. ණය ඉල්ලුම් කිරිමේ ලිපිය.
  • 06. වයස අවු. 50 ට වැඩිනම් විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන අවලංගු කල නොහැකි පොරොන්දු පත්‍රය.
සේවය සැපයීමට ගතවන කාලය : විනාඩි 30යි
ක්‍රියාවලිය
01.අදාල ලියවිලි නිවැරදිව ඇත්දැයි පරික්ෂා කර බලා අදාල නිර්දේශය සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යොමු කිරීම.
අවශ්‍ය සියලුම ලිපි , වාර්තා සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 30 ක කාලයක් තුලදී වැඩ නිමකර භාරදිය හැකිය
අවශ්‍ය ලේඛන
  • 01. පත්වීම් ලිපියේ සහතික කල පිටපතක්.
  • 02. වැඩ භාරගැනීමේ ලිපිය.
  • 03. චර්යා සටහනේ සහතික කළ පිටපතක්.
  • 04. උප්පැන්න සහතිකයේ සහතික කල පටපත්.
  • 05. පොදු 278 සහතික කල පිටපතක් (දිවුරුම හා ප්‍රතිඥාව).
  • 06. පොදු 160 (ගිවිස්නාව).
  • 07. උපාධි සහතිකය/ විභාග ප්‍රතිඵල සනාථ ලිපියේ සහතික කල පිටපත.
  • 08. වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සහතික කල පිටපත්.
  • 09. වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සහතික කල පිටපත්.
  • 10. පරිවාස කාල අවසාන වාර්තා.
  • 11. බලය දීමේ ආකෘතිය (එම්.ඊ 01).
  • 12. අන්තර් පළාත් ස්ථාන මාරු ලැබ පැමිණි අයෙක් නම් දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කල ලිපිය.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. ජාතික හැඳුනුම්පතෙහි සහතික කල පිටපත හා පත්වීම් ලිපියේ පිටපත ස්කෑන් කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇතුලත් කිරීම.
අවශ්‍ය ලේඛන
  • 01. නිසි පරිදි සම්පූර්ණ කරන ලද පොදු 86/ පොදු 86 අ ආකෘති පත්‍රය.
  • 02. ජාතික හැඳුනුම්පතෙහි සහතික කල පිටපත.
  • 03. උප්පැන්න සහතිකයෙහි සහතික කල පිටපත.
  • 04. විවාහ වී ඇත්නම් විවාහ සහතික මුල් පිටපත.
  • 05. කලත්‍රයාගේ හැඳුනුම්පත් පිටපත
  • 06. කලත්‍රයාගේ උප්පැන්න සහතිකය සහතික කල පිටපත.
  • 07. නිලධාරියාගේ කලත්‍රයාගේ නම්වල වෙනස්කම් ඇති විට ඒ සම්බන්ධ දිවුරුම් සහතිකය.
  • 08. පත්වීම් ලිපියේ පිටපතක්.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. අදාල ලියවිලි නිවැරදිව ඇත්දැයි පරික්ෂා කර බලා අදාල නිර්දේශය සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යොමු කිරීම. අවශ්‍ය සියලුම ලිපි , වාර්තා සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 30 ක කාලයක් තුලදී වැඩ නිමකර භාරදිය හැකිය
අවශ්‍ය ලේඛන
  • 01. නිලධාරියාගේ ඉල්ලීම් ලිපිය.
  • 02. පෙර සේවයේ පත්වීම් ලිපිය.
  • 03. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 04. එම සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය.
  • 05. නව සේවයට පත්වීම් ලිපිය.
  • 06. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 07. විනය පරීක්ෂණ නැති බවට සහතිකය.
  • 08. බඩු භාරදීමේ ලිපිය.
  • 09. ලබාගෙන ඇති ණය ශේෂ හා එම ශේෂ ප්‍රත්පුර්ණය කර ගැනීම පිළිබඳ වන නිර්දේශය.
  • 10.පළාත් සේවයෙන් මුදාහැරීමේ මනාප ප්‍රකාශය.
සේවය සැපයීමට ගතවන කාලය : දින 01යි
ක්‍රියාවලිය
01. අදාල ලියවිලි නිවැරදිව ඇත්දැයි පරික්ෂා කර බලා අදාල නිර්දේශය සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යොමු කිරීම. අවශ්‍ය සියලුම ලිපි , වාර්තා සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 30 ක කාලයක් තුලදී වැඩ නිමකර භාරදිය හැකිය
අවශ්‍ය ලේඛන
  • 01. නිලධාරියාගේ ඉල්ලීම් ලිපිය.
  • 02. පෙර සේවයේ පත්වීම් ලිපිය.
  • 03. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 04. එම සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය.
  • 05. නව සේවයට පත්වීම් ලිපිය.
  • 06. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 07. විනය පරීක්ෂණ නැති බවට සහතිකය.
  • 08. බඩු භාරදීමේ ලිපිය.
  • 09. ලබාගෙන ඇති ණය ශේෂ හා එම ශේෂ ප්‍රත්පුර්ණය කර ගැනීම පිළිබඳ වන නිර්දේශය.
  • 10. කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ අංක 143 වගන්තිය
  • 11. රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති සංග්‍රහයේ 10 පරිශිෂ්ඨයෙහි 144 (i) සිට (Xiii) උප වගන්තිවල සදහන් එක් එක් කරුණ සම්බන්ධ නිර්දේශය.